Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩන් වැටෙයි  

Add comments

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බවයි විදෙස් වාර්තා කරන්නේ කෙසේවෙතත් ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

The post ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩන් වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG