ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ ගුවන් ගමන් රැසක් අත්හිටුවා තිබෙනවා. දේශගුණික විරෝධතාකරුවන් ගුවන් ධාවන පථ අවහිර කිරීම ඊට හේතුවයි. ජර්මනියේ දේශගුණ ක්රියාකාරීන් ෆොසිල ඉන්ධන භාවිතයට එරෙහිව විරෝධතා පවත්වනවා. ඔවුන් ගුවන් ධාවන පථ ද අවහිර කරමින් උද්ඝෝෂණය කරන්නේ ෆොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළ කරමින්. ලොව කාර්යබහුල ගුවන් තොටුපළක් වන ෆ්රැන්ක්ෆර්ට් හරහා මිලියන 60කට ආසන්න මගීන් පිරිසක් භාවිත කර […]
The post ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ ගුවන් ගමන්වලට වුණු දේ appeared first on ITN News.
Post a Comment