ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පීඩා විඳින ගාසා තීරයෙන් වසර 25 කට පසු පෝලියෝ වෛරස ආසාදිතයකු හමුවුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා . ගාසා තීරයෙන් වාර්තා වන්නේ නව පෝලියෝ ප්‍රභේදයක් වීම ද එහි විශේෂත්වයක් . ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා පලස්තීන දරුවන්ට එන්නත්කරණ කටයුතු සිදු නොවන අතර, මෙය පෝලියෝ වසංගත තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇතැයි […]
The post වසර 25 කට පසු ගාසාවේ යළි ඉපදෙන පෝලියෝ appeared first on ITN News.
Post a Comment