Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොස්කව් අගනුවරට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්  

Add comments

මොස්කව් අගනුවරට යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රුසියානු යුක්රේන ගැටුම් අතරතුර එල්ල වූ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි  රුසියාව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ප්‍රහාරයට පැමිණි ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර වලින් විනාශ කර තිබෙනවා. තම රටට එල්ල වන යුක්‍රේන ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි රුසියානු බලධාරීන් පවසන්නේ.        

The post මොස්කව් අගනුවරට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG