උතුරු කොරියාව සතියක් තුළ දෙවන වරටත් කෙටි දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවා. මෙම මිසයිලය කිලෝමීටර් 400ක දුරක් ගමන් කළ හැකි එකක් බවයි වාර්තා වන්නේ. උතුරු කොරියාව සිය නැඟෙනහිර වෙරළ දෙසට කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව ද අද ප්රකාශ කළා. ජපානය පැවසුවේ සතියක් තුළ එවැනි දෙවන අත්හදා බැලීම මෙය බවයි. […]
The post උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.
Post a Comment