මධ්‍යම යුරෝපයේ ගංවතුරෙන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගිය සතියේ සිට ඕස්ට්‍රේලියාව , චෙක් ජනරජය, හංගේරියාව, පෝලන්තය, රුමේනියාව හා ස්ලෝවැකියාව යන රටවලට අධික වර්ෂාපතනයක් හට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බොරිස් කුණාටුව හේතුවෙනුයි මෙලෙස අධික වර්ෂාවක් හට ගත්තේ. ඓතිහාසික පෝලන්ත නගරයක් වන ව්රෝවක්ලැව් හි ගං ඉවුරු ආරක්ෂා […]
The post මධ්‍යම යුරෝපයේ ගංවතුරෙන් 21 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment