Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි  

Add comments

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අද (17 ) දින යෙදී තිබෙනවා. එහි තේමාව වන්නේ ”රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම” යන්නයි. සමාජයේ වෙසෙන රෝගීන් වෙනුවෙන් , පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්, සෞඛ්‍ය සේවකයින්, සෞඛ්‍ය සේවා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම හා උත්සාහය පෙන්වීම සඳහා මෙම දිනය නම්කර තිබෙන බවයි සඳහන් වන්නේ .

The post ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG