Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ලෙබනනයේ පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ලෙබනනයේ ඛානා ගම්මානයට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. 1996 සහ 2006 යන වසරවලදී ඊශ්‍රායලයේ සමූල ඝාතනවලට ඛානා ගම්මානය ලක්ව තිබෙන බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා .

The post ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ලෙබනනයේ පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG