Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වැසි නිසා ඉන්දියාවේ පාසල් අද සහ හෙට වැසේ  

Add comments

අධික වැසි හේතුවෙන් ඉන්දීය බැංගලෝරයේ පාසල් අද සහ හෙට වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දීය තාක්ෂණික අගනුවර වන බැංගලෝරයට මේ දිනවල අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින බවයි එරට මාධ්‍ය පවසන්නේ. දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙනුයි මෙලෙස පාසල් වසා දමා තිබෙන්නේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට එම ප්‍රදේශයට තැඹිලි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. […]

The post අධික වැසි නිසා ඉන්දියාවේ පාසල් අද සහ හෙට වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG