ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ , පකිස්ථානය චීනයෙන් අමතර ඩොලර් බිලියන 1.4ක ණයක් අයදුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. වැඩිවන ආර්ථික පීඩනය සමනය කිරීමේ ප්‍රයන්තයක් ලෙස මුදල් හිඟකමින් පෙලෙන පකිස්තානය යුවාන් බිලියන 10ක් එනම් ඩොලර් බිලියන 1.4ක අමතර ණයක් සඳහා මෙලෙස අයදුම් කර ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ. එක්ස්ප්ර්ස් ට්රි.බියුන් හි වාර්තාවකට අනුව, කලින් එකඟ වූ […]
The post පකිස්ථානයට චීනයෙන් අමතර ඩොලර් බිලියන 1.4 ක් ණයක් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment