ඊශ්රායලය එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කිරීමත් සමඟ ගාසා තීරයට ආධාර නොලබේදැයි බියක් ඇතිව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්රායලය සහ ඊශ්රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම තුළ ක්රියාත්මක වීම තහනම් කරමින් මාස තුනක් ඇතුළත නීති සම්පාදනය කිරීමට ඊශ්රායල පාර්ලිමේන්තුව ඡන්දය ප්රකාශ කර තිබෙනවා. ගාසා තීරයට ඇතුළු වන සියලුම හරස් මාර්ග පාලනය කරන […]
The post එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් appeared first on ITN News.
Post a Comment