හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) පස්වරුවේ ෂැංහයිහිදී අවසන් වුණා. මෙවර ප්‍රදර්ශනයේ දී වඩාත් ක්‍රියාකාරී වෙළඳ ගනුදෙනු සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිව ඇති අතර, වාර්ෂික පදනම මත සලකා බැලූ විට එමගින් අපේක්ෂිත ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 80.01 ක්. එය පෙර වසරට සාපේක්ෂව සියයට 2ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ. පෙර වසරේ ප්‍රදර්ශනය සමග සසඳන විට, […]
The post හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අවසන් appeared first on ITN News.
Post a Comment