ලොව විශාලතම ආගමික එකමුතුව පැවැත්වීමට ඉන්දියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දියාව පුරා හා ලෝකයේ මිලියන සංඛ්‍යාත බැතිමතුන් ආකර්ෂණය කර ගනිමින් මෙය පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය පවසන්නේ. උත්තර් ප්‍රදේශයක ප්‍රාන්තයේ එය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලොව විශාලතම ආගමික රැස්වීම මෙය බවටයි සැලකෙන්නේ. මෙම උත්සවය අධ්‍යාත්මික හා ප්‍රජාව කේන්ද්‍ර කරගත් චාරිත්‍ර වාරිත්‍ර , යාඥාවන් […]
The post ලොව විශාලතම ආගමික එකමුතුව ඉන්දියාව පැවැත්වීමට සූදානමක් appeared first on ITN News.
Post a Comment