බෝල්ටික් මුහුදේ කේබල් දෙකකට හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණයක් සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ස්වීඩනය චීනයෙන් ඉල්ලා සිටිනවා. මෙසේ විනාශ කර ඇති එක් කේබලයක් ස්වීඩනය ලිතුවේනියාවට සම්බන්ධ කරන ලද්දක්. අනික පින්ලන්තය ජර්මනියට සම්බන්ධ කරන කේබලයකුයි. පසුගිය 17 සහ 18 යන දින වල බෝල්ටික් මුහුදේ ස්වීඩනයට අයත් මුහුදු තීරයේදී මෙම කේබල් දෙකට හානි සිදුකර තිබුණා. […]
The post සහයෝගයෙන් කටයුතු කරන ලෙස ස්වීඩනය චීනයෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment