Dec
10
ඊශ්‍රායලය ගතවූ පැය 48 තුළ සිරියාවට ගුවන් ප්‍රහාර 480ක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර වලින් නාවික යාත්‍රා 15ක්, ගුවන් යානා නාශක බැටරි සහ නගර කිහිපයක අවි නිෂ්පාදන කම්හල් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. සිරියාවේ භාරකාර අගමැති මොහොමඩ් අල්-බෂීර් පවසන්නේ සිරියානුවන්ට ස්ථාවරත්වය සහ සන්සුන් වීම අවශ්‍ය බවත්, රාජ්‍ය සේවා සහ ආයතන යළි පිහිටුවීම සඳහා අල්-අසාද්ගේ […]
The post ගතවූ පැය 48 තුළ ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරය 480ක් appeared first on ITN News.
Post a Comment