Dec
10
ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රෆා නගරයේ ආහාර මිල දී ගැනීමට පෝලිම්වල රැඳී සිටි පිරිසකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. අඛණ්ඩව එල්ල වන ඊශායල ප්‍රහාර හමුවේ දෛනිකව සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ප්‍රහාර හමුවේ […]
The post ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 50ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment