Dec
01
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සිය පුතු වන හන්ටර් බයිඩන්ට නිල සමාවක් නිකුත් කර තිබෙනවා. තුවක්කු හා බදු වැරදි සම්බන්ධයෙන් මේ මාසයේ දඬුවම් පැමිණවීමට නියමිතව සිටි හන්ටර් බයිඩන්ට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල සමාවක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා තම පුත්‍රයාට සමාව නොදෙන්නේ හෝ ඔහුගේ දඬුවම ලිහිල් නොකරන බවට බොහෝ දෙනා අදහස් පල කර තිබූ අවස්ථාවක මෙම […]
The post ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සිය පුතු හන්ටර් බයිඩන්ට සමාව දෙයි appeared first on ITN News.
Post a Comment