Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ ඉන්දියානු පාසල් නේවාසිකාගාර භූමියකින් සොහොන් කොත් 600ක් සොයා ගැනේ  

Add comments

කැනඩාවේ ඉන්දියානු පාසල් නේවාසිකාගාර භූමියකින් මෙතෙක් සලකුණු නොකළ සොහොන් කොත් 600 ක් සොයා ගැණුනු බව වාර්තා වනවා.

කැනඩාවේ කොවේසස් නගරයේ ගෝත්‍රික පිරිසක් සිදුකළ මෙහෙයුමකදී මෙම සොහොන් බිම් සොයා ගෙන තිබෙනවා. කැනඩාවේ සිදුවූවා යැයි සැළකෙන මනුෂ්‍ය සංහාරයක් සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.

සොහොන් බිමක් නොවන මෙම ප්‍රදේශයේ මළ සිරුරු භූමදානය කර තිබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙම සොහොන් බිම්වල පාසල් දරුවන් යැයි සැකකෙරෙන මෘත ශරීර හමුවී ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

 

 

The post කැනඩාවේ ඉන්දියානු පාසල් නේවාසිකාගාර භූමියකින් සොහොන් කොත් 600ක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG