Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චෙක් රාජ්‍යයේ නගර ගණනාවකට කුණාටුවකින් දැඩි බලපෑම්  

Add comments

චෙක් රාජ්‍යයේ නගර ගණනාවකට කුණාටුවකින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වන විට එහි දේපළ රැසකට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කුණාටුව සමග ඇතිවූ වර්ෂාවත් සමග ප්‍රදේශ ගණනාවක ගංවතුර තත්ත්වයක් ද ඇතිව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ අදාළ ප්‍රදේශවල ගමනාගමනය අඩාල වී ඇති අතර විදුලි සැපයුම ද ඇණ හිට ඇති බවයි.

විශාල පිරිසක් අතුරුදන්ව ඇති නමුත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

 

 

The post චෙක් රාජ්‍යයේ නගර ගණනාවකට කුණාටුවකින් දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG