Jan
08
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගින්න උග්‍ර වී තිබෙනවා. ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි වුණා. ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ පැලිසේඩ් ප්‍රදේශයටයි. ලැව් ගිනි හේතුනේ අක්කර 25,000 ක් පමණ දැනටමත් විනාශ වී අවසන්. ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය බවයි වාර්තා වන්නේ. […]
The post ලැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලිස්හි 05 දෙනෙකුට දිවි අහිමි වෙයි appeared first on ITN News.
Post a Comment