Jan
08
ජෙට්බ්ලූ ගුවන් මගියෙකු ගුවන් යානයක හදිසි දොරක් විවෘත කර තිබෙනවා. මේ නිසා මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය බොස්ටන්හි ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොස් එම ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජෙට්බ්ලූ 161 ගුවන් යානයේ ගමන් කරමින් සිටි මෙම මගියා අනතුරු ඇඟවීමකින් තොරව මෙලෙස ගුවන් යානයේ දොර විවෘත කළේ ඇයි දැයි නොදන්නා බවයි පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් පවසන්නේ. […]
The post ගුවන් යානයක හදිසි දොර විවෘත කළ අයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment