Jan
22
හඳුනා නොගත් රෝගයකින් ඉන්දියාවේ කාශ්මීරයේ පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . පවුල් තුනකට අයත් පුද්ගලයන් මෙලෙස මියගොස් තිබෙන බවයි සඳහන් වන්නේ . කාශ්මීරයේ රජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේයි මෙම මරණ සිදුව ඇත්තේ. මෙම මරණ හේතුවෙන් ගම්මුන් බියෙන් පසු වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා . ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 11 […]
The post ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 17 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment