Jan
22
ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ නව ලැව්ගින්නක් හේතුවෙන් දස දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇති බව වාර්තා වනවා. ඊයේ පස්වරුවේ ලොස් ඇන්ජලිස් නුවර සිට සැතපුම් 45ක් වයඹ දෙසින් නිවාස සංකීර්ණ හා පාසල් කිහිපයකට මායිම්ව පිහිටි කදුකර ප්‍රදේශයක මෙම ගින්න ඇවිලී ගොස් තිබෙනවා. පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක් ලැව්ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ […]
The post ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ තවත් ලැව්ගින්නක් appeared first on ITN News.
Post a Comment