Jan
22
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ ජල්ගාඕන් හරහා ගමන් කරමින් තිබූ දුම්රියක ගමන් ගත් මගීන් 13 දෙනෙකු වෙනත් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔවුන් ගමන් ගත් දුම්රියේ ගින්නක් ඇති බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් මගීන් භීතියට පත් වීම නිසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුම්රියෙන් පැන තවත් දුම්රියකට යට වී මිය ගිය බවයි පොලීසිය පවසන්නේ. මුම්බායි සිට කිලෝමීටර් 400 ක් […]
The post ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment