Jan
23
සමලිංගික විවාහ නීතිගත වීමත් සමඟ තායිලන්තයේ යුවළ දහසකට වැඩි පිරිසක් අද විවාහ වීම ආරම්භ කර තිබෙනවා. බැංකොක් මධ්‍යම ප්‍රදේශයේ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක මෙම විවාහ සිදු වෙමින් පවතින අතර එහිදී ජෝඩු 100 කට වැඩි පිරිසක් විවාහ වනු ඇති. “කඳුළුවලින් පිරුණු දිගු සටනක්” ලෙස කළ අඛණ්ඩ ව්‍යාපාරයකින් පසුව අද (23) සිට මෙම නීතිය තායිලන්තයේ ක්‍රියාත්මක වනවා. මෙම […]
The post බැංකොක් අගනුවර ජෝඩු රැසක් එකවර විවාහ වීමේ උත්සවයක් appeared first on ITN News.
Post a Comment