Jan
23
ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ චීනය කනගාටුව පළ කර සිටිනවා. මේ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (23) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා. දේශගුණ විපර්යාසය, මුළු ලොවම මුහුණ දෙන පොදු අභියෝගයකි. කිසිදු රටකට එහි බලපෑමෙන් මිදිය නොහැකි බවයි චීනය පවසන්නේ. විවිධ පාර්ශ්ව සමග ගෝලීය හරිත අඩු කාබන් පරිවර්තනය හා තිරසර සංවර්ධනය […]
The post ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ චීනයේ කනගාටුව appeared first on ITN News.
Post a Comment