හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමට අනුව දෙවන වරටත් ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් සිදුකර තිබෙනවා. දෙපාර්ශ්වයේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව යටතේ හමාස් සංවිධානය භාරයේ සිටි ඊශ්‍රායල හමුදා සෙබලියන් 4 දෙනෙකු නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔවුන් නිදහස් කිරීමට අදාළව විශේෂ වීඩියෝපටයක් ද නිකුත් කිරීමට හමාස් සංවිධානය කටයුතු කර තිබෙනවා. හමාස් භාරයේ සිටි කාලය තුලදී […]
The post ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 200ක් නිදහස් කරයි appeared first on ITN News.
Post a Comment