Jan
26
කොරෝනා වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සීඅයිඒ බුද්ධි ඒජන්සිය නව තක්සේරුවක් ලබාදී තිබෙනවා. කොරෝනා වයිරසය සතෙකුගෙන් ව්‍යාප්තවීමට ඇති හැකියාවට වඩා එය රසායනාගාරයකින් පිටවී ඇති බවටයි සීඅයිඒ බුද්ධි ඒජන්සිය සඳහන් කරන්නේ. කෙසේ වුවද එහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් 100%ක් සහතික විය නොහැකි බවද එම ඒජන්සිය තවදුරටත් පවසනවා. වසංගත ව්‍යාප්තිය, ස්වභාවික සම්භවයකට වඩා වැඩි පර්යේෂණ ආශ්‍රිත සම්භවයක් පවතින්නක් බවයි සීඅයිඒ […]
The post කොරෝනා ගැන CIA නව තක්සේරුව appeared first on ITN News.
Post a Comment