Jan
26
ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කිරීම හමාස් සටන්කාමීන් තීරණය කිරීමත් සමග ගාසා වැසියන්ට නිවෙස් වෙත නිදහසේ ගමන් කිරීමට ඊශ්‍රායලය අවසර ලබාදී තිබෙනවා. හමාස් සංවිධානය මේ සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි. මේ හේතුවෙන් අද (27) සිට ගාසා වැසියන්ට සිය නිවෙස් වෙත යාමට ඊශ්‍රායලය අවසර ලබා දුන් බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. දෙපාර්ශවය අතර […]
The post ගාසා වැසියන්ට නිවෙස් වෙත නිදහසේ ගමන් කිරීමට ඊශ්‍රායලයෙන් අවසර appeared first on ITN News.
Post a Comment