Jan
27
පලස්තීන ජාතිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසක් විනාශ වූ උතුරු ගාසා තීරයට ආපසු පැමිණ තිබෙනවා. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමග ඊශ්‍රායලය පලස්තීනුවන්ට ගාසා තීරයේ තම නිවාස වෙත යළි ගමන් කිරීමට ඊයේ (27) අවසර ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා අනුව ලක්ෂ 3 කට වැඩි පිරිසක් මෙලෙස දකුණු ගාසා තීරයේ සිට උතුරට පැමිණ ඇති බව සඳහන්. […]
The post ලක්ෂ 3කට වැඩි පිරිසක් විනාශ වූ උතුරු ගාසා තීරයට ආපසු පැමිණෙයි appeared first on ITN News.
Post a Comment