Jan
28
ඩිජිටල් ක්‍රියාකාරී සංචාරකයින් හට වීසා නීති ලිහිල් කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩිජිටල් ක්‍රියාකරුවන්ට වීසා නීති ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණිනුයි. බොහෝ සංචාරකයින් තම රැකියාව ඩිජිටල් වේදිකාවන් තුළ දුරස්ථව සිදුකරමින් සංචාරක කටයුතුවල නිතර වන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. එසේ සංචාරක කටයුතුවල නිතර වන […]
The post ඩිජිටල් ක්‍රියාකාරී සංචාරකයින් ගැන නවසීලන්ත රජයෙන් පියවර appeared first on ITN News.
Post a Comment