බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන තිබෙනවා. අද අලුයම 2.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර සයිෆ් අලී ඛාන් මේ වන් විට මුම්බායි හිලීලාවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. සයිෆ් අලි ඛාන්ගේ බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් සහ ජේ සමඟ නිදා […]
The post සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment