Jan
16
නේපාලය තුළ කොටින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට අගමැති කේ.පී. ෂර්මා ඔලි පවසනවා. දශකයක් තුළ කොටි ගහණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඉතිරිය විදෙස් රටවලට ත්‍යාග ලෙස ලබාදීමටයි ඔහු යෝජනා කරන්නේ. නේපාල අගමැතිවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙතරම් කුඩා රටක කොටින් 350 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි. ඔවුන්ට මිනිසුන් අනුභව කිරීමට ඉඩදිය නොහැකි බව […]
The post නේපාලයේ කොටි ගහණය ඉහළට appeared first on ITN News.
Post a Comment