Jan
20
එළඹෙන 29 වනදා උදා වන්නා වූ චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය පැවැත්වීමට නියමිත රාත්‍රී සංස්කෘතික ප්‍රසංගයට අනන්‍ය වූ විශේෂතා හඳුන්වා දීම ඊයේ(19) සිදු කෙරුණා. චීනයේ සාම්ප්‍රදායික නව වසර, එනම් වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් වීමෙන් පසු චීන මාධ්‍ය සමූහය පවත්වන ප්‍රථම රාත්‍රී ප්‍රසංගය මෙයයි. මෙවර ප්‍රසංගයේ දී […]
The post චීන වසන්ත උත්සවය ප්‍රසංගයට මෙවර නැවුම් මුහුණුවරක් appeared first on ITN News.
Post a Comment