Jan
20
ඊයේ (19) දිනයේදී ඇමෙරිකාව තුළ අක්‍රිය වූ TikTok යෙදවුම අද (20) දිනයේදී යළි ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. TikTok යෙදවුම ඊයේ (19) දිනයේ සිට ආරක්ෂක හේතූන් මත ඇමෙරිකාවේ භාවිතය තහනම් කිරීමටයි එරට අධිකරණය පියවර ගත්තේ. කෙසේ වුවද තහනම ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර යෙදවුම අක්‍රිය කිරීමට TikTok සමාගම පියවර ගත්තා. ඒ තමා ධුරයේ දිවුරුම් […]
The post ඇමෙරිකාවේ TikTok තහනම ඉවතට appeared first on ITN News.
Post a Comment