Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jan 29

අමෙරිකාවේ ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටෙයි  

Add comments

අමෙරිකා ගුවන් සේවයට අයත් යානයක් හෙලිකොප්ටරයක ගැටී තිබෙනවා. ඇමෙරිකා වේලාවෙන් රාත්‍රී 9ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළ වෙත ළඟා වෙමින් තිබූ ඇමෙරිකා ගුවන් සේවයට අයත් යානය ඉහළ අහසේ දී හෙලිකෝප්ටරය සමග ගැටී තිබෙනවා.

The post අමෙරිකාවේ ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG