ඇමෙරිකා ගුවන් අනතුරෙන් විපතට පත්වූවන් සෙවිමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ඇමෙරිකා සහන කණ්ඩායම් පවසනවා. වොෂින්ටන් ආශ්‍රිත පොටෝමැක් ගංගාවේ එම මෙහෙයුම් සිදුකිරීම හේතුවෙන් දින කිහිපයක් ගත විමේ හැකියාව ද පවතිනවා. ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අනතුර සිදුවූ ස්ථානයේ ගංගාවේ ගැඹුර අඩි 24ක් පමණ වන බවයි එම ආයතනය පවසන්නේ. 300කට වැඩි පිරිසක් මෙහෙයුම් සඳහා […]
The post ඇමෙරිකා ගුවන් අනතුර : ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment