Jan
30
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී ඊයේ (30) අනතුරට පත්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබෙනවා. හෙළිකොප්ටර් යානයක් හා මගී ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (30) දිනයේ වොෂින්ටන් අගනුවරදී උඩු ගුවනේදී ගැටීමට ලක්වුණා. එම යානා දෙකේම ගමන් කළ මගීන් හා කාර්ය මණ්ඩලය සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇමෙරිකා බලධාරීන් සඳහන් කරන්නේ. ගුවන් යානයේ 64 දෙනෙකු ගමන් කර […]
The post ඇමෙරිකා ගුවන් අනතුර: ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment