Feb
15
ඉන්දියාවේ නවදිල්ල අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඇතිවූ තදබදයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මේ දිනවල පැවැත්වෙන මහා කුම්බමේලා උත්සවයට එක්වීම සඳහා බැතිමතුන් විශාල වශයෙන් දිල්ලි දුම්රිය ස්ථානය වෙත පැමිණෙනවා. එසේ තිබියදී දුම්රිය දෙකක් ප්‍රමාදවීමෙන් නොසන්සුන්තාවක් හටගත්තා. ඒත් සමග ඇතිවූ තෙරපීමෙන් මෙම පුද්ගලයින් මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ […]
The post ඉන්දියාවේ ඇතිවූ තදබදයකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment