ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘උද්යෝගීමත්ව ක්‍රියාත්මක වෙමු’ යන්නයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ පිළිකා හේතුවෙන් ළමා හා නව යොවුන් වයසේ පසුවන පිරිස් වසරකට 200-250ත් අතර ආසන්න සංඛ්‍යාවක් මිය යන බවයි.
The post ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි appeared first on ITN News.
Post a Comment