Feb
04
උතුරු දිග සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 23ක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උතුරු දිග සිරියාවේ මන්බිජ් ප්‍රදේශයේ දී මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ඇති බව සිරියා ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. එය ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ. මිය ගිය පිරිසට […]
The post උතුරු සිරියාවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 23ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment