Feb
04
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම් හේතුවෙන් ගෝලීය රත්‍රං මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා . ගෝලීය රත්‍රං මිලෙහි ඉහළම අගය ඊයේ දිනයේ දී වාර්තා වුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ . දෛනික වෙළඳපොළෙහි රත්‍රං අවුන්සයක මිල 0.8%කින් ඉහළ ගිය අතර එහි මිල සටහන් වුයේ ඇමෙරිකා ඩොලර් 2830 ශත 49ක් […]
The post ගෝලීය රත්‍රං මිල ඉහළට appeared first on ITN News.
Post a Comment