Feb
25
නැගෙනහිර කොංගෝවේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා 7000ක් පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍යවරිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්විස්ටර්ලන්තයේ ජිනිවා අගනුවරදී ආරම්භ වූ 58 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ. නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරයෙන් පමණක් වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව […]
The post කොංගෝවේ ගැටුම්වලින් 7000ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment