Feb
25
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ අද (26) භූ කම්පනයක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට වේලාවෙන් උදෑසන 6.55ට පමණ බවයි වාර්තා වන්නේ. එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක වේගයෙන් යුතුව සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ඉන්දුනීසියාව ආසන්නයේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment