Feb
26
ඇමරිකාව සමඟ ඛනිජ ගිවිසුමට එකඟ වීමත් සමග ධවල මන්දිරයට පැමිණෙන්නැයි යුක්රේන ජනපති වොල්දොමීර් සෙලෙන්ස්කිට ට්‍රම්ප් ආරාධනා කර තිබෙනවා. ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අනිද්දා වොෂින්ටනයේදී වොල්දොමීර් සෙලෙන්ස්කි සමග තමන් ඊට අදාළ ගිවිසුමට අත්සන් තබන බවයි. මෙම ගිවිසුමත් සමග මීට පෙර යුක්‍රේනයට ලැබිය යුතුව තිබූ ඩොලර් බිලියන 500ක මුදල අඩු කර ඇති බවයි. කෙසේ වෙතත්, එය […]
The post යුක්රේන ජනපතිට ට්‍රම්ප්ගෙන් ආරාධනාවක් appeared first on ITN News.
Post a Comment