Feb
11
වෙළඳ සහ තීරුබදු යුද්ධයෙන් කිසිවිටක ජයග්‍රාහකයින් බිහි නොවන බව චීනය පවසනවා. ඇමරිකාවේ ජනාධිපති Donald Trump ඊයේ (10) වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක නව තීරුබදු පනවමින් විධායක නියෝගයට අත්සන් තැබුවා. මාර්තු 4 වැනිදා සිට එය ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේ […]
The post වෙළඳ සහ තීරු බදු යුද්ධයෙන් කිසිවිටක ජයග්‍රාහකයින් බිහි නොවේ – චීනය appeared first on ITN News.
Post a Comment