Feb
10
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බව හමාස් සංවිධානය පවසනවා. හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශකයෙකු චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම කඩ කරන බවයි. පසුගිය දින කිහිපයේද ඊශ්‍රායලය සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. මේ අතර ඊශ්‍රායලයේ රඳවා සිටින තවත් පලස්තීන සිරකරුවන් වෙනුවෙන් ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ […]
The post ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බව හමාස් සංවිධානය කියයි appeared first on ITN News.
Post a Comment