ඇමෙරිකාවේ බිත්තර මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඇමෙරිකාවේ බිත්තර 12ක මිල සටහන් වන්නේ ඩොලර් 4යි ශත 95ක් ලෙසයි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට අනාවැකි පළ වනවා. බිත්තර මිල ඉහළ යාමට ඇමෙරිකාව තුළ පැතිර යන කුරුළු උණ වසංගතය හේතුවී […]
The post ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළට appeared first on ITN News.
Post a Comment