Feb
13
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ධවල මන්දිරයේදී පැවැත්වුණා. රාජ්‍ය නායකයින් දෙදෙනා අතර පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නව බලශක්ති පිළිබඳ එකඟතාවයන් එළිදක්වා තිබෙනවා. නව බලශක්ති එකඟතාවයන් යටතේ ඉන්දියාව ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන ඛණිජතෙල් හා ස්වභාවික ගෑස් ප්‍රමාණය ඉහළ දැමීම සිදු කෙරෙන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා නිවේදනය කළා. ඉන්දියාවේ ඛණිජතෙල් හා ස්වභාවික […]
The post ට්‍රම්ප් සහ මෝදි අතර විශේෂ හමුවක් appeared first on ITN News.
Post a Comment