Feb
13
ඇමරිකාව වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා 25 %ක නව තීරු බදු පැනවීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවා. ගෝලීය වෙළඳ හවුල්කරුවන්ගෙන් ඇමරිකාව වෙත ගෙන්වනු ලබන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන කෙරෙහි 25% ක අතිරේක තීරු බදු පැනවීම පසුගිය දා ඇමරිකා රජය ප්‍රකාශයට පත් කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ, ඇමරිකාවේ […]
The post ඇමරිකාව නව තීරු බදු පැනවීමට එරෙහිව චීනයෙන් විරෝධය appeared first on ITN News.
Post a Comment